ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුල 2015-2016 අධ්‍යන වර්ශයෙන් ආරම්භ වූ තාක්ෂණවේදී උපාදි පාඨමාලාව මේ වනවිට කනගාටුදායක තත්වයකට ඇදවැටී ඇත. දැනට ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල දහයක පමණ මෙම තාක්ෂණපීඨ ආරම්භ කර ඇති අතර අවම පහසුකම් යටතේ අධ්‍යන කටයුතු සිදුකෙරේ ඉන් සමහරක් විද්‍යාපීඨ වල එක් දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියා කරයි.මේ සදහා විද්‍යාගාර පහසුකම්,නේවාසිකාගාර පහසුකම් තවමත් සපයා නොමැති අතර ඒසදහා ප්‍රතිපාදන යෙදවීමත් ගැටලු සහගත බවද, අධ්‍යයන කටයුතුද ක්රමානුකූල නොවන බවද ,උපාධි පිරිනැමීම පෙර කියූ පරිදි නොවන බව හා තවත් ගැටලු බොහොමයක් ඉදිරිපත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයෙ කැදවුම්කරු හා තාක්ෂණ පීඨවල නියෝජිතයන් එක්ව මාධ්‍ය සාකච්චාවක් පැවැත් වූ අතර මේ සදහා රජය විසදුම් ලබාදිය යුතු බවත් එසේ නොවුවහොත් සියලු විශ්වවිද්‍යාල වල තාක්ෂණපීඨ වල සිසුන් විරෝධතාවකට එලබෙන බවද පැවසීය.
ලංකාවේ විශ්වවිද්‍යාල මගින් පිරිනමන තාක්ෂණවේදී උපාධි පාඨමාලාවන්
මේ වන විට ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල තුල තාක්ෂණවේදය පාඨමාලා ආරම්භ වෙමින් පවතී අ.පො.ස.උසස්පෙළ සමත්වීවමෙන් පසු විශ්වවිද්‍යාල පිලිබඳ තොරතුරු සෙයා බැලීම වැදගත් බවයි මාගේ අදහස ..තාක්ෂණ අංශයේ සිසුන්ට සියලු විශ්වවිද්‍යාල මගින් ලබාදෙන්නේ එකම උපාධි පඨමාලාවකි (Bachelor of Technology (BTec)) ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි.හා එය විවිධ ක්ෂේත්‍ර යටතේ උපාධි පිරිනමනු ලබයි. පහත දැක්වෙන්නේ විවිධ විශ්වවිද්‍යාල මගින් පවත්වන පාඨමාලා කිහිපයකි.
WELCOME TO TECHNOLOGY
තාක්ෂණවේදය
ඉතාමත්වටිනා,කාලෝචිත,රැකියා අවස්තා රැසක් බිහිකිරීමට පුලුවන් විෂය ධාරාවක් වන අතර මෙය සුදූසුකම් අැති ඔිනෑම සිසුවෙකුට හැදෑරිය හැකිය.
අවම සුදුසුකම් |
---|
වෙබ් පිටුවක සැකැස්ම
කලින් ලිපියට අනුව ඔබ දැනටමත් දන්නවා ඇති වෙබ් අඩවියක් යනු කේතනය කරන ලද්දක් බව.එය බැලීමට නම් web browser එකේ page එක මත right click කර viwe page source යන්න ක්ලික් කල යුතුයි. දැකල නැති අය බලන්න මේ පින්තූරෙ තියෙන්නෙත් ඒ වගේ වෙබ් පිටුවක්.
වෙබ් පිටුවක් නිර්මාණය කිරිමේදි භාවිත වන කේතයන් දෙවර්ගයක් ප්‍රධාන වශයෙන් පවතී.
technology school list in sri lanka
අලුතින් තාක්ෂණයට බහින කට්ටියට ගොඩක් වටිින කතාවක් තමයි ගෙනාවෙ ඔයගොල්ලන්ට තාක්ෂණවේදය උගන්වන පාසල් ගැන දැනගන්න අවශ්‍ය නම් තවත් කෙනෙක් හොයාගන්න වෙලාව නාස්ති කරගන්න අවශ්‍ය නෑ රජයෙන්ම තාක්ෂණවේදය උගන්වන පාසල් ගැන විස්තර ඇතුලත් ලිපියක් පලකරලා තියෙනවාග මේකෙන් පුලුවන් ලංකාව පුරාම ඇති පාසල් ගැන දැනගන්න.
මෙන්න screen shot
2016 A/L science for technology pass papers
අපේ යාලුවන්ට ගොඩක් වැදගත් පෝස්ට් එකක් අරන් හුග කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව A/L කරන යාලුවන්ට PASSPAPERS ටිකක් හොයාගන්න ලේසි කරන්නයි මේ සූදානම මෙන්න 2016 SFT PAPER එක .අද හෙටම තවත් ටිකක් දානව අනිවා......
පරාර්ථකාමී මෙහෙවරක්
තාක්ෂණවේද විශයන්ට අදාල notes,videos,ebooks වැනි බොහෝදේ මෙවර විභාගයට පෙනී සිටි මාතර මධ්‍ය මහා විදුහලේ සහෝදරයෙක් නොමිලේ දීල තියෙනවා මේවගේ පරාර්ථකාමී කොල්ලො අපි අගය කර යුතුයි හැමෝම මේ link mcctechnical.blogspot.comඑකට ගිහින් මේවා download කරගන්න වටිනවා
ගැටලු ඇත්නම් comment කරන්න. page එක like කරන්න අමතක කරන්නත් එපා,email මගින් ලිපි ගෙන්වා ගැනීමට ඉහලින් ඇති join us click කරන්න,දිගටම අපත් සමග රැදී සිටින්න.සුභ දවසක්.....
ගැටලු ඇත්නම් comment කරන්න. page එක like කරන්න අමතක කරන්නත් එපා,email මගින් ලිපි ගෙන්වා ගැනීමට ඉහලින් ඇති join us click කරන්න,දිගටම අපත් සමග රැදී සිටින්න.සුභ දවසක්.....
වෙබ් අඩවි නිර්මාණය
HTML -hyper text markup language
දුරස්ථව තොරතුරු සන්නිවේදනය සදහා 1992 වසරෙදී sir tim berners lee නම් යුරෝපියානු භෞතික විද්‍යාගාරයක් තුල www හෙවත් world wide web ( විශ්ව විසිරි වියමන) නිර්මානයෙන් පසුව ඒ සදහා ගැලපෙන සලකුනු කිරීමේ භාෂාවක් අවශ්‍ය විය ඒ සදහා html භාෂාව යොදා ගන්නා ලදී. html යනු වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නා භාෂාවකි මෙ සදහා යොදා ගන්නා තවත් භාෂා ලෙස php,jsp,java දැක්විය හැක.
-
H-අකුරෙන් අදහස් කෙරෙන්නේ hyper (අධි) යන්නයි.
-
T-අකුරෙන් අදහස් කෙරෙන්නේ text (පාඨ)යන්නයි.
-
M-අකුරෙන් අදහස් කෙරෙන්නේ markup (සලකුණු) යන්නයි.
-
L-අකුරෙන් අදහස් කෙරෙන්නේ language (භාෂාව) යන්නයි
නිවාස සැලසුම්කරණයට වටිනා මෘදුකාංගයක්
සුභ දවසක්!……හැමෝටම ඉංජිනේරු තාක්ෂණය ඉගෙන ගන්නා යාලුවන්ට වටිනා මෘදුකාංගයක් ගැනයි මේ පෝස්ට් එක ලියන්නේ මේක ඇත්තටම නිවාසසැලසුම් ත්‍රිමාණව (3D) නිර්මාණය කිරීමට හැකියාව ඇති software එකක්.මෙමඟින් නිවෙස් ත්‍රිමාණව අලංකාරවත් ලෙස නිර්මාණය කර එහි ඇතුලතට ගොස් අපටම නිරීක්ෂණය කල හැකි හා එය video එකක්,photo එකක් විදියට ලබාගන්නත් හැකි ආකාරයට පහසුකම් තියෙන සොෆ්ට්වෙයා එකකි. මේක ඇත්තටම game එකක් වගේ. මේකෙ තියෙන විශේෂත්වය වෙන්නේ CAD මෘදුකාංග වගේ සංකීර්ණ නැති වීමයි. drag & drop කර පහසුවෙන්, ඉක්මනින් නිර්මාණ කරගන්න පුලුවන් මේකෙ නම තමයි SweetHome3D ගොඩක් සරල අඩු size එකක් තියෙන මෘදු කාංගයක්.
පයිතන් ඉගෙනීමට හොද අත් පොතක්
තාක්ෂණවේදය විශය තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(ICT) අන්තර්ගත වන බව ඔබ දැනටමත් දන්නවානේ මේ විශය තුල පරිගණක ක්‍රමලේඛ භාෂා ලෙස එක් පාඩමක් තියෙන අතර ඔබට ඉගෙනීමට ඇති ක්‍රමලේඛ භාෂාව පයිතන්(PYTHON) නේ.මේ පාඩම් ඉතින් ටිකක් විතර අමාරුයිනේ
ඒක ගැන ටිකක් නිදහසේ ඉගෙන ගන්න එක වඩාත් හොදයි ඒනිසා ඒකට අපි හොද pdf පොතක් හොයා ගත්තා. මේක සින්හලින් ලියා ඇති හින්දම ඔයාලටත් දෙන්න හිතුවා.
මේක ඇරගෙනම බලන්න හොදයිද කියලා.
Subscribe to:
Posts (Atom)