සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (G I T )

A/L

ඉගෙන ගන්නා සෑම සිසුවකුම ඉදිරිපත් විය යුතු විභාග අතරට G I T හෙවත් 
" (genaral information technology) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය " 
විෂයද 2009 සිට ඇතුලත් වන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි.




මෙම විෂය බොහෝදෙනා අතහරින්නේ මෙය වැඩක් නැති බව පවසාය එහෙත් මෙය ඉතාමත් කාලේාචිතවිශයක් බව පැහැදිලිය. ඇත්තෙන්ම වර්තමානයෙදී බොහෝ රැකිය‍ා බිහිවන්නේ තාක්ෂණික අංශ වලිනි.දැනට එහෙමනම් අනාගතයෙදී ‍පරිගණක දැනුම නොමැතිව රැකිය‍ාවකට අයදුම් කිරීමද සිහිනයක් වනු ඇත.
එම නිසා අනාගතය ගැනත් හිතලා මෙම විභාගයට පෙනීසිටීම නුවනට හුරු කරුණකි. 

විෂය අන්තර්ගතය

ඒකක
























 ස්තූතියි!


No comments:

Post a Comment

ලිපිය ගැන අදහසක් දාලම යන්න