වෙබ් පිටුවක සැකැස්ම

කලින් ලිපියට අනුව ඔබ දැනටමත් දන්නවා ඇති වෙබ් අඩවියක් යනු  කේතනය කරන ලද්දක් බව.එය බැලීමට නම් web browser එකේ page එක මත right click කර viwe page source යන්න ක්ලික් කල යුතුයි. දැකල නැති අය බලන්න මේ පින්තූරෙ තියෙන්නෙත් ඒ වගේ වෙබ් පිටුවක්.
වෙබ් පිටුවක් නිර්මාණය කිරිමේදි භාවිත වන කේතයන් දෙවර්ගයක් ප්‍රධාන වශයෙන් පවතී.


  1. html tags---(html කේතයන්)
මෙම  ලිවීමේදි ආරම්භය < ---->මෙම සලකුණද අවසානය</---- > අතර ලියනු ලබයි.
උද‍ා:-

  1.  attributes(උපලක්ෂණ)

මෙම් attributes  ලිවීමේදි එය තවත්ආරම්භක tags එකක tag එකෙහි නමට පසුව ලියනු ලබයි  ක් තුල ලියනු  මෙමලබයි.මෙම් attributes බාවිතා කරන tag එක මත පදනම් වේ විවිධ tags  වලට විවිධ attributes භාවිතා වේ
උදා:-



පහතින් තියෙන්නෙ මේ html ගොනුව අයත් වෙබ් පිටුව  

   මෙම වෙබ් පිටුවක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතවේ එනම් පලමු පිංතූරයෙ ලකුණු කර තියෙන පරිදි සීමාවන්ය
  1. head(ශීර්ෂය)  කොටස 
  2. body (බඳ)  කොටස 
head(ශීර්ෂය)  කොටස
මීලග  ලිපියෙන්...

  

No comments:

Post a Comment

ලිපිය ගැන අදහසක් දාලම යන්න