කලින් ලිපියට අනුව ඔබ දැනටමත් දන්නවා ඇති වෙබ් අඩවියක් යනු කේතනය කරන ලද්දක් බව.එය බැලීමට නම් web browser එකේ page එක මත right click කර viwe page source යන්න ක්ලික් කල යුතුයි. දැකල නැති අය බලන්න මේ පින්තූරෙ තියෙන්නෙත් ඒ වගේ වෙබ් පිටුවක්.
වෙබ් පිටුවක් නිර්මාණය කිරිමේදි භාවිත වන කේතයන් දෙවර්ගයක් ප්‍රධාන වශයෙන් පවතී.
- html tags---(html කේතයන්)
උදා:-
- attributes(උපලක්ෂණ)
මෙම් attributes ලිවීමේදි එය තවත්ආරම්භක tags එකක tag එකෙහි නමට පසුව ලියනු ලබයි ක් තුල ලියනු මෙමලබයි.මෙම් attributes බාවිතා කරන tag එක මත පදනම් වේ විවිධ tags වලට විවිධ attributes භාවිතා වේ
උදා:-
පහතින් තියෙන්නෙ මේ html ගොනුව අයත් වෙබ් පිටුව
මෙම වෙබ් පිටුවක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතවේ එනම් පලමු පිංතූරයෙ ලකුණු කර තියෙන පරිදි සීමාවන්ය
- head(ශීර්ෂය) කොටස
- body (බඳ) කොටස
head(ශීර්ෂය) කොටස
මීලග ලිපියෙන්...
No comments:
Post a Comment
ලිපිය ගැන අදහසක් දාලම යන්න