Showing posts with label udemy free paid courses for lifetime free access. Show all posts
Showing posts with label udemy free paid courses for lifetime free access. Show all posts

how to get paid self learning free certificate courses free with lifetime access

ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් ⁣වෙන දෙයක් තමයි අද කියල දෙන්න යන්නේ
මේ වනකොට හුග දෙනෙක් ඔන්ලයින් ඉගෙන ගන්න වැඩි කැමැත්තක් දක්වනවා.

අපි කො⁣හොමද හරියටම දෙයක් ඉගෙන ගන්නේ මුදලක් වැය කරන්නෙ නැතුව?

මෙන්න මේ ප්‍රශ්නයට උත්තරයක් අරගෙන තමයි ආවෙ ගොඩක් වෙලාවට අපි යූටියුබ් එකෙන් බලලා ගූගල් කරලා තමයි දෙයක් ඉගෙන ගන්නේ
ඒත් හරියට පිලිවෙලක් නැතුව විවිද වීඩියොබලලා ඉගෙනගත්තට මේ වැඩේ එච්චර සාර්තක නැ.

අපි දන්නෙ නැති උනාට ගොඩක් වැදගත් මූලාශ්‍ර තියෙනව දෙයක් හරියට ඉගෙන ගන්න නොමිලේම.
කැම්පස් යන අයට එහෙම මේ දේවල් ගොඩක් වැදගත්