how to get paid self learning free certificate courses free with lifetime access

ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් ⁣වෙන දෙයක් තමයි අද කියල දෙන්න යන්නේ
මේ වනකොට හුග දෙනෙක් ඔන්ලයින් ඉගෙන ගන්න වැඩි කැමැත්තක් දක්වනවා.

අපි කො⁣හොමද හරියටම දෙයක් ඉගෙන ගන්නේ මුදලක් වැය කරන්නෙ නැතුව?

මෙන්න මේ ප්‍රශ්නයට උත්තරයක් අරගෙන තමයි ආවෙ ගොඩක් වෙලාවට අපි යූටියුබ් එකෙන් බලලා ගූගල් කරලා තමයි දෙයක් ඉගෙන ගන්නේ
ඒත් හරියට පිලිවෙලක් නැතුව විවිද වීඩියොබලලා ඉගෙනගත්තට මේ වැඩේ එච්චර සාර්තක නැ.

අපි දන්නෙ නැති උනාට ගොඩක් වැදගත් මූලාශ්‍ර තියෙනව දෙයක් හරියට ඉගෙන ගන්න නොමිලේම.
කැම්පස් යන අයට එහෙම මේ දේවල් ගොඩක් වැදගත්

  • Udemy
  • skillshare
  • google digital garage
  • Eduonix
  • Skillshare
  • Pluralsight Skills
  • LinkedIn Learning
  • CBT Nuggets
  • Udacity
  • Cloud Academy
  • A Cloud Guru
  • ITProTV
ඒ අතරින් කීපයක්ය තමයි මේ.

මම අද කියල දෙන්න යන්නේ මෙ udemy කියන ලොකුම learning platform
එක ගැන


මේකෙ සියලුම විශයන් වලට සම්බන්ධ පාඨමාලා අපිට දකින්න පුලුවන් මේවා විවිධ මිලගනන් වලින් මිලදීගන්නත් පුලුවන්.

හැබැයි අද කියල දෙන්නේ කොහොමද මේවගේ course එකක් free ගන්නෙ කියලා.

මේ හැම course එකකට offer ,තියෙනවා ඒකියන්නේ මෙයාලා කීපදෙනෙකුට නොමිලේ කූපන් දෙනවා
ඉතිං ඒ කූපන් එකක් පාවිච්චි කරලා අපිට පුලුවන් මේ පාඨමාලා නොමිලේ හදාරන්න

මේ පාඨමාලා වල තියෙන විශේෂත්වය
වෙන්නේ ක්‍රමානුකූලව දේශන,ප්‍රායෝගික පරීක්ශන, නිබන්ධන,සහතික
වගේ හැම දෙයක්ම නොමිලේම දෙනව
හිතන්න රුපියල් 20000ක වගේ course එකක් නොමිලේ ලැබෙනව කියන්නෙ මොනතරම් දෙයක්ද.

දැන් බලමු නොහොමද මේක  කරන්නේ කියලා
 
මේ සයිට් එකට ගිහින් සාමාන්‍ය විදියට sign up වෙන්න
ඊට පස්සේ
Search bar එකේ අවශ්‍ය course එක ටයිප් කරලා search filter එකෙන් paid නැතුව free කියනචක තෝරා ගන්න
එතකොට එන්නෙ නොමිලේම දෙන courses

අපහැදිලිනම්  මේ වීඩියෝ එක බලන්න




Paid courses ගන්නනම් අපිට කූපන් codes, ඕනි වෙනව ඒ කට මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා හරි google කරල හරි කූපන් කෝඩ්ස් අරගන්න




සැ,යු
කූපන් කෝඩ් ඉක්මනින් කල්ඉකුත් වෙන නිසා කූපන් දාපු ගමන්  අරගන්න
එක සැරයක් කූපන් එකක් දීලා ⁣course එකක් අරගත්තනම් ඒ course එක ඕනි දවසක අපිට බලන්න පුලුවන් 
ඒනිසා පුලුවන් තරම් කූපන් එකතුකරගන්න


ගැටලු තියෙනවනම් කමෙන්ට් කරන්න
ඔයාගෙ යාලුවන්ටත් මේක ශෙයා කරන්න

No comments:

Post a Comment

ලිපිය ගැන අදහසක් දාලම යන්න