ලංකාවේ විශ්වවිද්‍යාල මගින් පිරිනමන තාක්ෂණවේදී උපාධි පාඨමාලාවන්

මේ වන විට ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල තුල තාක්ෂණවේදය පාඨමාලා ආරම්භ වෙමින් පවතී අ.පො.ස.උසස්පෙළ සමත්වීවමෙන් පසු විශ්වවිද්‍යාල පිලිබඳ තොරතුරු සෙයා බැලීම වැදගත් බවයි මාගේ අදහස ..තාක්ෂණ අංශයේ සිසුන්ට සියලු විශ්වවිද්‍යාල  මගින් ලබාදෙන්නේ එකම උපාධි පඨමාලාවකි (Bachelor of  Technology (BTec)) ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි.හා එය විවිධ ක්ෂේත්‍ර යටතේ උපාධි පිරිනමනු ලබයි. පහත දැක්වෙන්නේ විවිධ විශ්වවිද්‍යාල මගින් පවත්වන පාඨමාලා කිහිපයකි.



Engineering Technology-ඉංජිනේරු තාක්ෂණය
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය –  Bachelor of Engineering Technology(ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි)
  • කැළණිය විශ්වවිද්‍යාලය – Bachelor of Engineering Technology(ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි)
  •  යාපනය විශ්වවිද්‍යාලය – Bachelor of Engineering Technology(ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි)
  • රුහුණ විශ්වවිද්‍යාලය– Bachelor of Engineering Technology(ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි)
  • ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය – Bachelor of Engineering Technology(ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි)
  • ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය – Bachelor of Engineering Technology(ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි)
  • ශ්‍රී ලංකා වයඔ විශ්වවිද්‍යාලය – Bachelor of Engineering Technology and Bachelor of Engineering Technology in Nano Sciences Technology(ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධිය සහ නිනිති විද්‍යා තාක්ෂණය පිලිබඳ ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි)
  • ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය  – Bachelor of Engineering Technology in Agriculture
Bio system technology-ජෛව පද්ධති තාක්ෂණය 

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – Bachelor of Bio systems Technology(ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිය)
  • යාපනය විශ්වවිද්‍යාලය – Bachelor of Bio systems Technology in Commercial Green Farming, and Bachelor of Bio systems Technology in Food Production(වාණිජ හරිත ගොවිතැනේ ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිය හා ආහාර නිෂ්පාදනය පිළිබඳ ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිය )
  • නැගෙනහිර විශ්ව විද්යාලය– Bachelor of Bio systems Technology in Agricultural Technology and Entrepreneurship(කෘෂිකාර්මික තාක්ෂණය සහ ව්යවසායකත්වය පිළිබඳ ජෛව පද්ධති තාක්ෂණය)
  • අග්නිදිග විශ්ව විද්යාලය – Bachelor of Bio systems Technology in Agricultural Technology(කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිය)
  • ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය – Bachelor of Bio systems Technology(ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිය)
  • ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය– Bachelor of Bio system Technology(ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිය)
  • ශ්‍රී ලංකා වයඔ විශ්වවිද්‍යාලය – Bachelor of Bio system Technology(ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිය)
  • ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය– Bachelor of Bio systems Technology(ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිය)
 ඉදිරියට....
source-[http://studentlanka.com/2016/05/02/university-technology-degree-courses-for-al-engineering-and-bio-system-tech-students/]
ගැටලු ඇත්නම් comment කරන්න. page එක like කරන්න අමතක කරන්නත් එපා,email මගින් ලිපි ගෙන්වා ගැනීමට ඉහලින් ඇති join us click කරන්න,දිගටම අපත් සමග රැදී සිටින්න.සුභ දවසක්.....

No comments:

Post a Comment

ලිපිය ගැන අදහසක් දාලම යන්න