විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වර්තමාන තත්වය

ශ්‍රී ලංකා  විශ්වවිද්‍යාල පද්ධතිය තුල 2015-2016 අධ්‍යන වර්ශයෙන් ආරම්භ වූ තාක්ෂණවේදී උපාදි පාඨමාලාව මේ වනවිට කනගාටුදායක තත්වයකට ඇදවැටී ඇත. දැනට ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල  දහයක පමණ මෙම තාක්ෂණපීඨ ආරම්භ කර ඇති අතර අවම පහසුකම් යටතේ අධ්‍යන කටයුතු සිදුකෙරේ ඉන් සමහරක් විද්‍යාපීඨ වල එක් දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියා කරයි.මේ සදහා විද්‍යාගාර පහසුකම්,නේවාසිකාගාර පහසුකම් තවමත් සපයා නොමැති අතර ඒසදහා ප්‍රතිපාදන යෙදවීමත් ගැටලු සහගත බවද, අධ්‍යයන  කටයුතුද ක්‍රමානුකූල නොවන බවද ,උපාධි පිරිනැමීම පෙර කියූ පරිදි  නොවන බව හා තවත් ගැටලු බොහොමයක් ඉදිරිපත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයෙ කැදවුම්කරු හා තාක්ෂණ පීඨවල නියෝජිතයන් එක්ව මාධ්‍ය සාකච්චාවක් පැවැත් වූ අතර මේ සදහා රජය විසදුම් ලබාදිය යුතු බවත් එසේ නොවුවහොත් සියලු විශ්වවිද්‍යාල වල තාක්ෂණපීඨ වල සිසුන් විරෝධතාවකට එලබෙන බවද පැවසීය‍.



ලංකාවේ විශ්වවිද්‍යාල මගින් පිරිනමන තාක්ෂණවේදී උපාධි පාඨමාලාවන්

මේ වන විට ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල තුල තාක්ෂණවේදය පාඨමාලා ආරම්භ වෙමින් පවතී අ.පො.ස.උසස්පෙළ සමත්වීවමෙන් පසු විශ්වවිද්‍යාල පිලිබඳ තොරතුරු සෙයා බැලීම වැදගත් බවයි මාගේ අදහස ..තාක්ෂණ අංශයේ සිසුන්ට සියලු විශ්වවිද්‍යාල  මගින් ලබාදෙන්නේ එකම උපාධි පඨමාලාවකි (Bachelor of  Technology (BTec)) ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි.හා එය විවිධ ක්ෂේත්‍ර යටතේ උපාධි පිරිනමනු ලබයි. පහත දැක්වෙන්නේ විවිධ විශ්වවිද්‍යාල මගින් පවත්වන පාඨමාලා කිහිපයකි.

WELCOME TO TECHNOLOGY


තාක්ෂණවේදය

ඉතාමත්වටිනා,කාලෝචිත,රැකියා අවස්තා රැසක් බිහිකිරීමට පුලුවන් විෂය ධාරාවක් වන අතර ‍මෙය සුදූසුකම් අැති ඔිනෑම සිසුවෙකුට හැදෑරිය හැකිය.
  • එම සිසුන් සඳහා සිසුන් 2250 විශ්ව විද්යාල 13 පාඨමාලා 28 අනුගමනය කිරීම සඳහා 2016 වසරේ සිට අවස්ථා ලබා ගත හැකි වනු ඇත.
  • විද්යාවේදී උපාධිය (තාක්ෂණ) එය හරහා පිරිනමනු ලැබේ.
  • දිවයින තුළ පිහිටුවා ඇති කරන විශ්ව විද්යාල විද්යාල 25 කට ඇතුල් වන හැකියාව.
  • G.N.N.Q.III සහතිකය හා දක්ෂ වඩු කාර්මිකයෙක් ලෙස පාසල් හැරගිය හැකියාව ලබා ගැනීමරත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්යාලයේ බී ටෙක් උපාධිය ලබා ගැනීමට ඇති හැකියාව

අවම සුදුසුකම්