නිවාස සැලසුම්කරණයට වටිනා මෘදුකාංගයක්

සුභ දවසක්!……හැමෝටම ඉංජිනේරු තාක්ෂණය  ඉගෙන ගන්නා යාලුවන්ට වටිනා මෘදුකාංගයක් ගැනයි මේ පෝස්ට් එක ලියන්නේ මේක ඇත්තටම නිවාසසැලසුම් ත්‍රිමාණව (3D) නිර්මාණය කිරීමට හැකියාව ඇති software එකක්.මෙමඟින්  නිවෙස් ත්‍රිමාණව අලංකාරවත් ලෙස නිර්මාණය කර එහි ඇතුලතට ගොස්  අපටම   නිරීක්ෂණය කල හැකි හා එය video එකක්,photo එකක් විදියට ලබාගන්නත් හැකි ආකාරයට පහසුකම් තියෙන සොෆ්ට්වෙයා එකකි. මේක ඇත්තටම game එකක් වගේ. මේකෙ තියෙන විශේෂත්වය වෙන්නේ CAD මෘදුකාංග ‍වගේ සංකීර්ණ නැති වීමයි. drag & drop කර පහසුවෙන්, ඉක්මනින් නිර්මාණ කරගන්න පුලුවන් මේකෙ නම තමයි  SweetHome3D  ගොඩක් සරල අඩු size එකක් තියෙන මෘදු කාංගයක්.


our house5













නිර්මාණය කරන ආකාරය කෙටියෙන් පැහැදිලිකරන්නම්
  1. පහතින් ඇති link  එකෙන් ගිහින් මේක download කරගන්න.
  2. install කරන්න.
  3. open කරගන්න
  4. work area එක හදුනා ගැනීම
    1. මෙම කොටු දැල මත තමයි අපි නිර්මාණය කරනන අවශ්‍ය
      Ashampoo_Snap_2015.12.01_20h44m46s_008_
    2. අදින නිවසේ 3D නිර්මානය පෙන්වන්නේ මෙතන. අවශ්‍ය කෝණයකින්  බැලීමට arrow key භාවිතා කරන්නAshampoo_Snap_2015.12.02_09h32m57s_001_
    3. furnitures ගෘහ භාණ්ඩ ලැයිස්තුවAshampoo_Snap_2015.12.01_20h34m58s_003_
  5. tools හදුනා ගන්න
    1. අලුත් නිර්මාණයක් කිරීම සදහා new file එකක් ලබාගැනීමටAshampoo_Snap_2015.12.02_09h40m59s_002_
    2. කරපු නිර්මාණයක් නැවත විවෘත්ත කිරීමට Ashampoo_Snap_2015.12.02_09h41m23s_003_
    3. save කිරීමටAshampoo_Snap_2015.12.02_09h41m38s_004_
    4. settings සැකසීමට‍ පිංතූරය ලොකු කර බලන්නAshampoo_Snap_2015.12.02_09h41m48s_005_ Ashampoo_Snap_2015.12.02_09h57m06s_008_
        1. undo කිරීමටAshampoo_Snap_2015.12.02_09h41m58s_006_
        2. redo කිරීමටAshampoo_Snap_2015.12.02_09h42m07s_007_
        3. cut කිරීමටAshampoo_Snap_2015.12.02_09h42m18s_008_
        4. copy කිරීමටAshampoo_Snap_2015.12.02_09h42m33s_009_
        5. past කිරීමටAshampoo_Snap_2015.12.02_09h42m55s_011_
        6. තෝරාගත් ‍ගෘහ භාන්ඩයක් copy ගැනීමටAshampoo_Snap_2015.12.02_09h43m02s_012_
        7. අවශය සැකසීම් වලට mouse curser එක ලබාලැනීමටAshampoo_Snap_2015.12.02_09h43m14s_013_
        8. හැසිරවීම් වලට hand tool එකAshampoo_Snap_2015.12.02_09h43m25s_014_
        9. සීමාවන් හෝ අවශ්‍ය ඉඩ පුමාණයක් වට කර සෘජු නොවන රේඛා ඇදීමටAshampoo_Snap_2015.12.02_09h44m06s_018_
        10. බිත්ති ඇදීමට click & drag මගින්Ashampoo_Snap_2015.12.02_10h57m34s_012_
        11. බිම් පුමාණ ‍(පොලව) ඇදීමට click & drag මගින්Ashampoo_Snap_2015.12.02_10h57m41s_013_
        12. අවශ්‍ය තැන් වලට සටහන් යෙදීමට text area Ashampoo_Snap_2015.12.02_09h44m50s_001_
        13. text area වල අකුරු වල ප්‍රමාණය වැඩි කිරීමටAshampoo_Snap_2015.12.02_09h44m58s_002_
        14. text area වල අකුරු වල ප්‍රමාණය අඩු කිරීමටAshampoo_Snap_2015.12.02_09h45m08s_003_
        15. text area වල අකුරු bold කිරීමටAshampoo_Snap_2015.12.02_09h45m16s_004_
        16. text area වල අකුරු italic කිරීමටAshampoo_Snap_2015.12.02_11h06m20s_014_
        17. work area එක ලංකර හා දුරස්  බැලීමට Ashampoo_Snap_2015.12.02_09h45m42s_001_Ashampoo_Snap_2015.12.02_09h45m49s_002_
        18. නිර්මාණයේ 3d පිංතූරයක් ලබා ගැනීමටAshampoo_Snap_2015.12.02_09h45m57s_003_
        19. නිර්මාණයේ 3d පිංතූරයක් ලබා ගැනීමටAshampoo_Snap_2015.12.02_09h46m05s_004_
        20. උදව් ලබාගැනීමටAshampoo_Snap_2015.12.02_09h46m14s_005_
  6.   නිර්මාණය කිරීම
    1. බිම් ලකුණු කිරීම Ashampoo_Snap_2015.12.02_10h57m41s_013_ මඟින් පිංතූරයේ ඇති ආකාරයට click & drag කිරීම කරන්න (බිම මත double click කි‍රීමෙන්   ලැබෙන dialog box එකෙන් කර අවශ්‍ය වර්ණයක් පෙනුමක් ලබා දෙන්න ) Ashampoo_Snap_2015.12.02_11h17m18s_015_
    2. ඇදගත් බිම මත බිත්ති ලකුණු  කිරීමAshampoo_Snap_2015.12.02_10h57m34s_012_ මඟින් පිංතූරයේ ඇති ආකාරයට click & drag කිරීම කරන්න  (බිම මත double click කි‍රීමෙන්   ලැබෙන dialog box එකෙන් කර අවශ්‍ය වර්ණයක් පෙනුමක් ලබා දෙන්න)  Ashampoo_Snap_2015.12.02_11h27m15s_016_
    3. අංගයකට වර්ණ. රටා එකතු කිරීමට අවශ්‍ය අංගය මත double click කි‍රීමෙන්   ලැබෙන dialog box එකෙන් අවශ්‍ය වර්ණයක් පෙනුමක් ලබා දෙන්න පිංතූරයේ ආකාරයට Ashampoo_Snap_2015.12.02_11h37m23s_017_
    4. දොර, ජනෙල්, යෙදීම furniture list එකෙ doors and window  වල විවිධ වර්ග වල දොර ජනෙල්   අතරින් eg-:open door ,five panel window  ‍තෝරාගෙන එය අවශ්‍ය බිත්තියක් මතට ඇද දමන්න  ස්ථානගත කරනකොට පහත පිංතූයෙ තියෙන මිනුම් නිවැරදිව භාවිතා කරන්න (අනිකුත් ගෘහ භාණ්ඩ වලටත් මෙම ක්‍රමයම භාවිතා කරන්න ) Ashampoo_Snap_2015.12.02_11h44m49s_018_Ashampoo_Snap_2015.12.02_12h02m05s_019_
    5. වටපිටාව සැකසීම
      1. මිදුල ‍තණ බිමක් කිරීමට, අහස නිර්මාණය කිරීමට,බිත්තිවල විනිවිද බවඇති කිරීමට,   3d viwe කියන menu එකේ  modi‍fy 3d viwe option එක තෝරන්න . මේ පිංතූරයේ විදිහට settings සකසන්න Ashampoo_Snap_2015.12.02_12h19m06s_022_Ashampoo_Snap_2015.12.02_12h22m23s_023_Ashampoo_Snap_2015.12.02_12h18m00s_021_ 
    6. අලුත් තට්ටුවක් නිර්මාණය කිරීමට (floor) -plan menu එකේ තියෙන “+add level”  OPTION එකට යන්න ඊට පස්සෙ පහල තියෙන පින්තූරෙ ආකාරයට level 1 කියල පෙන්නයි  මේක තමයි දෙවෙනි තට්ටුව Ashampoo_Snap_2015.12.02_12h38m28s_026_මේක පැහැදිලිව බලාගන්න Ashampoo_Snap_2015.12.02_10h57m41s_013_ create room  tool එක මඟින් කලින් විදියටම බිම ඇදගෙන වර්ණයක් දෙන්න දැන් දොවනි තට්ටුවේ ගෙබිම හදල ඉවරයි දැන් Ashampoo_Snap_2015.12.02_10h57m34s_012_ create wall tool එක මඟින් බිත්ති ඇදගන්න ඒකටත් වර්ණයක්  හරි රටාවක් හරි දෙන්න දැන් කලින් විදියටම ජනෙල් දොරවල් දාලා  හොදට customize කර ගන්න. පලමු තට්ටුවට යන්න අවශ්‍ය නම් “level 0 “ තට්ටුව තෝරගෙනම ඉන්න ඔනෙ
    • Ashampoo_Snap_2015.12.02_13h27m34s_028_
    1. Ashampoo_Snap_2015.12.02_13h41m03s_031_Ashampoo_Snap_2015.12.02_13h40m43s_030_



























      1. නිවස 3d photo එකක් විදිහට output කිරීම .දැන් නිර්මාණය ඉවරයිනේ දැන් ප්‍රදර්ශනය තමා මේකට Ashampoo_Snap_2015.12.02_09h45m57s_003_ crate 3d photo tool එකට යන්න navigator එකෙන් අවශ්‍ය කෝණය ලබාගෙන පින්තූරයෙ තියෙන විදියට photo එක ගන්න මේ වීඩියෝ එකත් බලලම ඉන්න
Ashampoo_Snap_2015.12.02_13h56m13s_032_

  1.  නිවස 3d VIDEO එකක් විදිහට output කිරීම . මේකට මේ tool එක භාවිතා කරන්න මේ වීඩියෝ එකත් බලන්න පැහැදිලි වෙන්න ඉස්සල්ලාම 3d viwe menu එකේ තියෙන vertual visit option එක ගන්න

      Ashampoo_Snap_2015.12.02_09h46m57s_006_
    1. මේ camara icon එක අවශ්‍ය තැනකට ගෙනියලා navigation මඟින් නිවසේ ඇතුලට ගමන් කරවන්න ඒ අතරෙම video එකට රතුපාට බොත්තම ඔබා ‍frames add කරන්න  පසුව video එකේ  ආකාරයට setting සකසන්න  දැන් create කරන්න save කරන්න වැඩේ ඉවරයි
------------------------------------------------------------------------------------------------------------
icons nevigation copy

මෙන්නන download කරගන්න
size
41.5 mb
version5.1
support
win,mac.linux

මොකුත් ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් කරන්න මාර මහන්සියි.
අපි යනවා good bye!

No comments:

Post a Comment

ලිපිය ගැන අදහසක් දාලම යන්න