සුභ දවසක්!……හැමෝටම ඉංජිනේරු තාක්ෂණය ඉගෙන ගන්නා යාලුවන්ට වටිනා මෘදුකාංගයක් ගැනයි මේ පෝස්ට් එක ලියන්නේ මේක ඇත්තටම නිවාසසැලසුම් ත්‍රිමාණව (3D) නිර්මාණය කිරීමට හැකියාව ඇති software එකක්.මෙමඟින් නිවෙස් ත්‍රිමාණව අලංකාරවත් ලෙස නිර්මාණය කර එහි ඇතුලතට ගොස් අපටම නිරීක්ෂණය කල හැකි හා එය video එකක්,photo එකක් විදියට ලබාගන්නත් හැකි ආකාරයට පහසුකම් තියෙන සොෆ්ට්වෙයා එකකි. මේක ඇත්තටම game එකක් වගේ. මේකෙ තියෙන විශේෂත්වය වෙන්නේ CAD මෘදුකාංග වගේ සංකීර්ණ නැති වීමයි. drag & drop කර පහසුවෙන්, ඉක්මනින් නිර්මාණ කරගන්න පුලුවන් මේකෙ නම තමයි SweetHome3D ගොඩක් සරල අඩු size එකක් තියෙන මෘදු කාංගයක්.
නිර්මාණය කරන ආකාරය කෙටියෙන් පැහැදිලිකරන්නම්
නිර්මාණය කරන ආකාරය කෙටියෙන් පැහැදිලිකරන්නම්
- පහතින් ඇති link එකෙන් ගිහින් මේක download කරගන්න.
- install කරන්න.
- open කරගන්න
- work area එක හදුනා ගැනීම
- tools හදුනා ගන්න
- අලුත් නිර්මාණයක් කිරීම සදහා new file එකක් ලබාගැනීමට
- කරපු නිර්මාණයක් නැවත විවෘත්ත කිරීමට
- save කිරීමට
- settings සැකසීමට පිංතූරය ලොකු කර බලන්න
- undo කිරීමට
- redo කිරීමට
- cut කිරීමට
- copy කිරීමට
- past කිරීමට
- තෝරාගත් ගෘහ භාන්ඩයක් copy ගැනීමට
- අවශය සැකසීම් වලට mouse curser එක ලබාලැනීමට
- හැසිරවීම් වලට hand tool එක
- සීමාවන් හෝ අවශ්‍ය ඉඩ පුමාණයක් වට කර සෘජු නොවන රේඛා ඇදීමට
- බිත්ති ඇදීමට click & drag මගින්
- බිම් පුමාණ (පොලව) ඇදීමට click & drag මගින්
- අවශ්‍ය තැන් වලට සටහන් යෙදීමට text area
- text area වල අකුරු වල ප්‍රමාණය වැඩි කිරීමට
- text area වල අකුරු වල ප්‍රමාණය අඩු කිරීමට
- text area වල අකුරු bold කිරීමට
- text area වල අකුරු italic කිරීමට
- work area එක ලංකර හා දුරස් බැලීමට
- නිර්මාණයේ 3d පිංතූරයක් ලබා ගැනීමට
- නිර්මාණයේ 3d පිංතූරයක් ලබා ගැනීමට
- උදව් ලබාගැනීමට
- නිර්මාණය කිරීම
- බිම් ලකුණු කිරීම මඟින් පිංතූරයේ ඇති ආකාරයට click & drag කිරීම කරන්න (බිම මත double click කිරීමෙන් ලැබෙන dialog box එකෙන් කර අවශ්‍ය වර්ණයක් පෙනුමක් ලබා දෙන්න )
- ඇදගත් බිම මත බිත්ති ලකුණු කිරීම මඟින් පිංතූරයේ ඇති ආකාරයට click & drag කිරීම කරන්න (බිම මත double click කිරීමෙන් ලැබෙන dialog box එකෙන් කර අවශ්‍ය වර්ණයක් පෙනුමක් ලබා දෙන්න)
- අංගයකට වර්ණ. රටා එකතු කිරීමට අවශ්‍ය අංගය මත double click කිරීමෙන් ලැබෙන dialog box එකෙන් අවශ්‍ය වර්ණයක් පෙනුමක් ලබා දෙන්න පිංතූරයේ ආකාරයට
- දොර, ජනෙල්, යෙදීම furniture list එකෙ doors and window වල විවිධ වර්ග වල දොර ජනෙල් අතරින් eg-:open door ,five panel window තෝරාගෙන එය අවශ්‍ය බිත්තියක් මතට ඇද දමන්න ස්ථානගත කරනකොට පහත පිංතූයෙ තියෙන මිනුම් නිවැරදිව භාවිතා කරන්න (අනිකුත් ගෘහ භාණ්ඩ වලටත් මෙම ක්‍රමයම භාවිතා කරන්න )
- වටපිටාව සැකසීම
- අලුත් තට්ටුවක් නිර්මාණය කිරීමට (floor) -plan menu එකේ තියෙන “+add level” OPTION එකට යන්න ඊට පස්සෙ පහල තියෙන පින්තූරෙ ආකාරයට level 1 කියල පෙන්නයි මේක තමයි දෙවෙනි තට්ටුව මේක පැහැදිලිව බලාගන්න create room tool එක මඟින් කලින් විදියටම බිම ඇදගෙන වර්ණයක් දෙන්න දැන් දොවනි තට්ටුවේ ගෙබිම හදල ඉවරයි දැන් create wall tool එක මඟින් බිත්ති ඇදගන්න ඒකටත් වර්ණයක් හරි රටාවක් හරි දෙන්න දැන් කලින් විදියටම ජනෙල් දොරවල් දාලා හොදට customize කර ගන්න. පලමු තට්ටුවට යන්න අවශ්‍ය නම් “level 0 “ තට්ටුව තෝරගෙනම ඉන්න ඔනෙ
- නිවස 3d photo එකක් විදිහට output කිරීම .දැන් නිර්මාණය ඉවරයිනේ දැන් ප්‍රදර්ශනය තමා මේකට crate 3d photo tool එකට යන්න navigator එකෙන් අවශ්‍ය කෝණය ලබාගෙන පින්තූරයෙ තියෙන විදියට photo එක ගන්න මේ වීඩියෝ එකත් බලලම ඉන්න
- නිවස 3d VIDEO එකක් විදිහට output කිරීම . මේකට මේ tool එක භාවිතා කරන්න මේ වීඩියෝ එකත් බලන්න පැහැදිලි වෙන්න ඉස්සල්ලාම 3d viwe menu එකේ තියෙන vertual visit option එක ගන්න
මොකුත් ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් කරන්න මාර මහන්සියි.
අපි යනවා good bye!
No comments:
Post a Comment
ලිපිය ගැන අදහසක් දාලම යන්න