Showing posts with label ET. Show all posts
Showing posts with label ET. Show all posts

නිවාස සැලසුම්කරණයට වටිනා මෘදුකාංගයක්

සුභ දවසක්!……හැමෝටම ඉංජිනේරු තාක්ෂණය  ඉගෙන ගන්නා යාලුවන්ට වටිනා මෘදුකාංගයක් ගැනයි මේ පෝස්ට් එක ලියන්නේ මේක ඇත්තටම නිවාසසැලසුම් ත්‍රිමාණව (3D) නිර්මාණය කිරීමට හැකියාව ඇති software එකක්.මෙමඟින්  නිවෙස් ත්‍රිමාණව අලංකාරවත් ලෙස නිර්මාණය කර එහි ඇතුලතට ගොස්  අපටම   නිරීක්ෂණය කල හැකි හා එය video එකක්,photo එකක් විදියට ලබාගන්නත් හැකි ආකාරයට පහසුකම් තියෙන සොෆ්ට්වෙයා එකකි. මේක ඇත්තටම game එකක් වගේ. මේකෙ තියෙන විශේෂත්වය වෙන්නේ CAD මෘදුකාංග ‍වගේ සංකීර්ණ නැති වීමයි. drag & drop කර පහසුවෙන්, ඉක්මනින් නිර්මාණ කරගන්න පුලුවන් මේකෙ නම තමයි  SweetHome3D  ගොඩක් සරල අඩු size එකක් තියෙන මෘදු කාංගයක්.


our house5













ඉංජිනේරුමය ඇදීම(drawing) ලේසියෙන්ම ඉගෙන ගන්න


ඉංජිනේරු තාක්ෂණවේදය


ඉගෙන ගන්නා අයට civil කොටසෙදි හමුවන ඉංජිනේරු ඇදීම පලපුරුදු නොවීම නිසා ටිකක් අපහසු බව ඇත්තක්.මෙය මගහරවා ගැනීමට හැකිතරම්  හොද e book තිබෙන තැනක් අපට මුනගැසුනු නිසා ඒක ඔයාලටත් ලබා දෙන්න අපි හිතුවා