පයිතන් ඉගෙනීමට හොද අත් පොතක්

තාක්ෂණවේදය විශය තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(ICT)  අන්තර්ගත වන බව ඔබ දැනටමත් දන්නවානේ  මේ විශය තුල පරිගණක ක්‍රමලේඛ භාෂා ලෙස එක් පාඩමක් තියෙන අතර ඔබට ඉගෙනීමට ඇති ක්‍රමලේඛ භාෂාව පයිතන්(PYTHON) නේ.මේ ප‍ාඩම් ඉතින් ටිකක් විතර අමාරුයිනේ
ඒක ගැන ටිකක් නිදහසේ ඉ‍ගෙන ගන්න එක වඩාත් හොදයි‍ ඒනිසා ඒකට අපි හෙ‍ාද pdf  පොතක් හොයා ගත්ත‍‍ා.  මේක‍ සින්හලින් ලියා ඇති හින්දම ඔයාලටත් දෙන්න හිතුවා.

මේක ඇරගෙනම බලන්න හොදයිද කියලා.

ඉංජිනේරුමය ඇදීම(drawing) ලේසියෙන්ම ඉගෙන ගන්න


ඉංජිනේරු තාක්ෂණවේදය


ඉගෙන ගන්නා අයට civil කොටසෙදි හමුවන ඉංජිනේරු ඇදීම පලපුරුදු නොවීම නිසා ටිකක් අපහසු බව ඇත්තක්.මෙය මගහරවා ගැනීමට හැකිතරම්  හොද e book තිබෙන තැනක් අපට මුනගැසුනු නිසා ඒක ඔයාලටත් ලබා දෙන්න අපි හිතුවා 

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (G I T )

A/L

ඉගෙන ගන්නා සෑම සිසුවකුම ඉදිරිපත් විය යුතු විභාග අතරට G I T හෙවත් 
" (genaral information technology) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය " 
විෂයද 2009 සිට ඇතුලත් වන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි.

දත්ත හා තොරතුරු හුවම‍‍ාරුව සදහ‍ා තොරතුරු තාක්ෂණවේදයේ බලපෑම

 දත්ත හා තොරතුරු හුවම‍‍ාරුව
 සදහ‍ා  මිනිසා නූතනයේදි මෙන්ම අතීතයේදිත් විවිධ ක්‍රමෝපායන් භාවිත කල බවට සාක්ෂි තවමත් දක්නට ලැබේ. මෙම දත්ත හා තොරතුරු හුවම‍‍ාරුව සදහ‍ා  මිනිසා භාවිතා කරන උපක්‍රම සාම්ප්‍රධායික හා නවීන ක්‍රම ලෙස මෙහිදී වර්ග කරනු ලබයි.

ආකෘති ප්‍රශ්න පත්‍ර

තාක්ෂණවේදය
හදාරන ඔබ තවම මෙම විෂයට ආගන්තුකයෙක් වන බව නිසැකය. කුමන ආකාරයකින් විභාග පැවැත්වේද,කුමන ආකාරයක ප්‍රශ්න අැතුලත්ද යන්න ඔබට ඇති ප්‍රධාන ගැටලුවකි.
මේ සදහා මනා අවබෝධයක් ලබා ගැනීම සදහා  නව  ආකෘති ප්‍රශ්නපත්‍රයක් රජය විසින් නිකුත් කර ඇත.මෙමගින් ඔබට යම් හෝ අවබෝධයක් විභාගය පිළිබදව ලබාගත හැක.
පහත දක්වා ඇත්තේ එම ප්‍රෂ්නපත්‍රයයි.




මෙම link ‍එක මගින් ගොස් මෙම pdf book එක download කරගන්න.


තවත් තාක්ෂණික යාවත්කාලීනයන් සමග නැවත මුනගැහෙමු.
සුභදවසක්!.

2014_ICT PAPER

   2014 ICT SINHALA MEDIUM 



අපගේ පලමු විභාග ප්‍රශ්නපත්‍ර පිලිබද ලිපියයි මේ... 2014 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සිංහල මාධ්‍ය ප්‍රශ්නපත්‍රයයි.