Showing posts with label ICT. Show all posts
Showing posts with label ICT. Show all posts

පරිගණන ක්‍රමලේඛනයට සරල අත්පොතක්

ලංකාෙව කතිකාචාර්ය වරයෙක් ලියපු වටිනා pdf ඒකක්. computer programming ඉගෙන ගන්න අයට වටින නිසා අරන් කියවන්න.
පරිගනක ක්‍රමලේඛන භාෂා වර්ග,ව්‍යාජ කේත,ගැලීම් සටහන් වගේ දේවල් ගැන පැහැදිලි කිරීම් හොදින් කියල දෙනව.

 download
ගැටලු ඇත්නම් comment කරන්න. face book page එකg like කරන්න අමතක කරන්නත් එපා, email මගින් ලිපි ගෙන්වා ගැනීමට ඉහලින් ඇති join us click කරන්න, දිගටම අපත් සමග රැදී සිටින්න.සුභ දවසක්.....

වෙබ් පිටුවක සැකැස්ම

කලින් ලිපියට අනුව ඔබ දැනටමත් දන්නවා ඇති වෙබ් අඩවියක් යනු  කේතනය කරන ලද්දක් බව.එය බැලීමට නම් web browser එකේ page එක මත right click කර viwe page source යන්න ක්ලික් කල යුතුයි. දැකල නැති අය බලන්න මේ පින්තූරෙ තියෙන්නෙත් ඒ වගේ වෙබ් පිටුවක්.
වෙබ් පිටුවක් නිර්මාණය කිරිමේදි භාවිත වන කේතයන් දෙවර්ගයක් ප්‍රධාන වශයෙන් පවතී.

my sql (database notes)

my sql notes ගෙනාවා  ගොඩක් වටිනවා අවශ්‍ය අය පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න

පයිතන් ඉගෙනීමට හොද අත් පොතක්

තාක්ෂණවේදය විශය තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(ICT)  අන්තර්ගත වන බව ඔබ දැනටමත් දන්නවානේ  මේ විශය තුල පරිගණක ක්‍රමලේඛ භාෂා ලෙස එක් පාඩමක් තියෙන අතර ඔබට ඉගෙනීමට ඇති ක්‍රමලේඛ භාෂාව පයිතන්(PYTHON) නේ.මේ ප‍ාඩම් ඉතින් ටිකක් විතර අමාරුයිනේ
ඒක ගැන ටිකක් නිදහසේ ඉ‍ගෙන ගන්න එක වඩාත් හොදයි‍ ඒනිසා ඒකට අපි හෙ‍ාද pdf  පොතක් හොයා ගත්ත‍‍ා.  මේක‍ සින්හලින් ලියා ඇති හින්දම ඔයාලටත් දෙන්න හිතුවා.

මේක ඇරගෙනම බලන්න හොදයිද කියලා.

දත්ත හා තොරතුරු හුවම‍‍ාරුව සදහ‍ා තොරතුරු තාක්ෂණවේදයේ බලපෑම

 දත්ත හා තොරතුරු හුවම‍‍ාරුව
 සදහ‍ා  මිනිසා නූතනයේදි මෙන්ම අතීතයේදිත් විවිධ ක්‍රමෝපායන් භාවිත කල බවට සාක්ෂි තවමත් දක්නට ලැබේ. මෙම දත්ත හා තොරතුරු හුවම‍‍ාරුව සදහ‍ා  මිනිසා භාවිතා කරන උපක්‍රම සාම්ප්‍රධායික හා නවීන ක්‍රම ලෙස මෙහිදී වර්ග කරනු ලබයි.

පයිතන් ඉගෙනීමට අත් පොතක්