විෂය මාලාවන්


technology විෂයන් වන
  • තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව 
  • ඉංජිනේරු තාක්ෂණවේදය 
  • ජෛව පද්ධති තාක්ෂණය 
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


යන විෂයන් වල විෂය මාලාවන් e books ලෙස download කරගන්න

පයිතන් ඉගෙනීමට අත් පොතක්

තාක්ෂණවේදය විශය තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(ICT)  අන්තර්ගත වන බව ඔබ දැනටමත් දන්නවානේ  මේ විශය තුල පරිගණක ක්‍රමලේඛ භාෂා ලෙස එක් පාඩමක් තියෙන අතර ඔබට ඉගෙනීමට ඇති ක්‍රමලේඛ භාෂාව පයිතන්(PYTHON) නේ.මේ ප‍ාඩම් ඉතින් ටිකක් විතර අමාරුයිනේ
ඒක ගැන ටිකක් නිදහසේ ඉ‍ගෙන ගන්න එක වඩාත් හොදයි‍ ඒනිසා ඒකට අපි හෙ‍ාද pdf  පොතක් හොයා ගත්ත‍‍ා.  මේක‍ සින්හලින් ලියා ඇති හින්දම ඔයාලටත් දෙන්න හිතුවා.

මේක ඇරගෙනම බලන්න හොදයිද කියලා.