අකුරට අරුතක් දෙන්න පිල්ලම කරන මෙහෙය

NEWS
මෙන්න  ගෙදරට  වෙලා ඉන්න කට්ටියට තනිවම ඉගෙන ගන්න හොද  අවස්ථාවක්.අනිවාර්යෙන්ම ඉදිරි  කාලයෙදී පාසල්වල ඉගෙනීම් කටයුතු ඉක්මනට සිදුවෙයි මොකද  මේ වර්තමාන තත්වය නිසා පාඩම් මාලා  ගොඩක් අතපසු වෙලා තියෙන නිසා. ඉතිං අපි හැමෝටම මේ නිකරුනේ නාස්ති වෙන කාලයෙන්  උපරිම ප්‍රයෝජනයක් ලබාගන්න වෙනවා ඒක නිසා online  ඉගෙන ගන්න දැන් අපිට පහසුකම් ඕනවටත් වඩා තියෙන නිසාත් ඒකට සුදුසුම විදියක් වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරෙ සිසුන් පිරිසක් විසින් හදුන්වා දීල තියෙනව ඉතිං මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල හැමෝගෙන්ම ඉල්ලනව සහ ඔයාලගේ යාලුවන්ට මේගැන අනිවාර්යෙන්ම  කියන්න .

මෙතැනින් ඔයාලට අවශ්‍ය සටහන්,පාඩම් මාලා, සියලුම දේ ලබාගන්නත් පුලුවන්