SFT mathematics text book part I

ගණිතය 1 ‌ක‌ොටස pdf ඒකක් download karaganna

technology math textbook part one





ගැටලු ඇත්නම් comment කරන්න. face book page එකg like කරන්න අමතක කරන්නත් එපා, email මගින් ලිපි ගෙන්වා ගැනීමට ඉහලින් ඇති join us click කරන්න, දිගටම අපත් සමග රැදී සිටින්න.සුභ දවසක්.....

අකුරට අරුතක් දෙන්න පිල්ලම කරන මෙහෙය

NEWS
මෙන්න  ගෙදරට  වෙලා ඉන්න කට්ටියට තනිවම ඉගෙන ගන්න හොද  අවස්ථාවක්.අනිවාර්යෙන්ම ඉදිරි  කාලයෙදී පාසල්වල ඉගෙනීම් කටයුතු ඉක්මනට සිදුවෙයි මොකද  මේ වර්තමාන තත්වය නිසා පාඩම් මාලා  ගොඩක් අතපසු වෙලා තියෙන නිසා. ඉතිං අපි හැමෝටම මේ නිකරුනේ නාස්ති වෙන කාලයෙන්  උපරිම ප්‍රයෝජනයක් ලබාගන්න වෙනවා ඒක නිසා online  ඉගෙන ගන්න දැන් අපිට පහසුකම් ඕනවටත් වඩා තියෙන නිසාත් ඒකට සුදුසුම විදියක් වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරෙ සිසුන් පිරිසක් විසින් හදුන්වා දීල තියෙනව ඉතිං මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල හැමෝගෙන්ම ඉල්ලනව සහ ඔයාලගේ යාලුවන්ට මේගැන අනිවාර්යෙන්ම  කියන්න .

මෙතැනින් ඔයාලට අවශ්‍ය සටහන්,පාඩම් මාලා, සියලුම දේ ලබාගන්නත් පුලුවන්




විශ්වය මොනවගේද?


විශ්වය කියල කියනදේ මොන වගේද කියල අ ැහුවොත්  අපට හරියටම  උත්තරයක් නැති ඒක පුදුමයක්නෙමෙ ඒවගේම විද්‍යාව ගැන මොනවද දන්නෙ කියල  අ ැහුවොත් හරි විස්තරයක් දීමත් අපහසුයි .
ඉතිං අපි වගේ ඉගෙන ගන්න අයට  ෆිල්ම් ඒකකින් ඔය  දේවල් ඉගෙන ගන්න තියේනම් මරු  නේද 
අද මම කියන්න යන්නෙ ඒ් වෙගෙ tv series ඒකක්  ගැන  මෙ තමයි cosmos   "ස්වභාවධර්මයේ නීති සොයා ගැනීම හා අභ්යවකාශය හා කාලය තුළ සම්බන්ධීකරණ කටයුතු ගවේෂණය කිරීමමෙක බලල තියෙන  අයත් අ ැති බලල නැති අය අනිවාර්යෙන් බලන්න විශ්වයෙ අරම්භයෙ ඉදන් පැහැදිලිව සියල්ල විද්‍යාත්මකව කියාදෙනව   baiscope ඒකෙන් උපසිරුසිත් දීල තියනවා ලින්ක් පහලින් දාන්නම් ගිහින් බාගමු.  මෙවගේ දෙවල් වලට  ඩේටා ටිකක් විනාස උනා කියල පාඩුවක් නම් නෑ.

පරිගණන ක්‍රමලේඛනයට සරල අත්පොතක්

ලංකාෙව කතිකාචාර්ය වරයෙක් ලියපු වටිනා pdf ඒකක්. computer programming ඉගෙන ගන්න අයට වටින නිසා අරන් කියවන්න.
පරිගනක ක්‍රමලේඛන භාෂා වර්ග,ව්‍යාජ කේත,ගැලීම් සටහන් වගේ දේවල් ගැන පැහැදිලි කිරීම් හොදින් කියල දෙනව.


 download
ගැටලු ඇත්නම් comment කරන්න. face book page එකg like කරන්න අමතක කරන්නත් එපා, email මගින් ලිපි ගෙන්වා ගැනීමට ඉහලින් ඇති join us click කරන්න, දිගටම අපත් සමග රැදී සිටින්න.සුභ දවසක්.....

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වර්තමාන තත්වය

ශ්‍රී ලංකා  විශ්වවිද්‍යාල පද්ධතිය තුල 2015-2016 අධ්‍යන වර්ශයෙන් ආරම්භ වූ තාක්ෂණවේදී උපාදි පාඨමාලාව මේ වනවිට කනගාටුදායක තත්වයකට ඇදවැටී ඇත. දැනට ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල  දහයක පමණ මෙම තාක්ෂණපීඨ ආරම්භ කර ඇති අතර අවම පහසුකම් යටතේ අධ්‍යන කටයුතු සිදුකෙරේ ඉන් සමහරක් විද්‍යාපීඨ වල එක් දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියා කරයි.මේ සදහා විද්‍යාගාර පහසුකම්,නේවාසිකාගාර පහසුකම් තවමත් සපයා නොමැති අතර ඒසදහා ප්‍රතිපාදන යෙදවීමත් ගැටලු සහගත බවද, අධ්‍යයන  කටයුතුද ක්‍රමානුකූල නොවන බවද ,උපාධි පිරිනැමීම පෙර කියූ පරිදි  නොවන බව හා තවත් ගැටලු බොහොමයක් ඉදිරිපත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයෙ කැදවුම්කරු හා තාක්ෂණ පීඨවල නියෝජිතයන් එක්ව මාධ්‍ය සාකච්චාවක් පැවැත් වූ අතර මේ සදහා රජය විසදුම් ලබාදිය යුතු බවත් එසේ නොවුවහොත් සියලු විශ්වවිද්‍යාල වල තාක්ෂණපීඨ වල සිසුන් විරෝධතාවකට එලබෙන බවද පැවසීය‍.



ලංකාවේ විශ්වවිද්‍යාල මගින් පිරිනමන තාක්ෂණවේදී උපාධි පාඨමාලාවන්

මේ වන විට ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල තුල තාක්ෂණවේදය පාඨමාලා ආරම්භ වෙමින් පවතී අ.පො.ස.උසස්පෙළ සමත්වීවමෙන් පසු විශ්වවිද්‍යාල පිලිබඳ තොරතුරු සෙයා බැලීම වැදගත් බවයි මාගේ අදහස ..තාක්ෂණ අංශයේ සිසුන්ට සියලු විශ්වවිද්‍යාල  මගින් ලබාදෙන්නේ එකම උපාධි පඨමාලාවකි (Bachelor of  Technology (BTec)) ඉංජිනේරු තාක්පාෂණවේදී උපාධියයි.හා එය විවිධ ක්ෂේත්‍ර යටතේ උපාධි පිරිනමනු ලබයි. පහත දැක්වෙන්නේ විවිධ විශ්වවිද්‍යාල මගින් පවත්වන පාඨමාලා කිහිපයකි.

WELCOME TO TECHNOLOGY


තාක්ෂණවේදය

ඉතාමත්වටිනා,කාලෝචිත,රැකියා අවස්තා රැසක් බිහිකිරීමට පුලුවන් විෂය ධාරාවක් වන අතර ‍මෙය සුදූසුකම් අැති ඔිනෑම සිසුවෙකුට හැදෑරිය හැකිය.
  • එම සිසුන් සඳහා සිසුන් 2250 විශ්ව විද්යාල 13 පාඨමාලා 28 අනුගමනය කිරීම සඳහා 2016 වසරේ සිට අවස්ථා ලබා ගත හැකි වනු ඇත.
  • විද්යාවේදී උපාධිය (තාක්ෂණ) එය හරහා පිරිනමනු ලැබේ.
  • දිවයින තුළ පිහිටුවා ඇති කරන විශ්ව විද්යාල විද්යාල 25 කට ඇතුල් වන හැකියාව.
  • G.N.N.Q.III සහතිකය හා දක්ෂ වඩු කාර්මිකයෙක් ලෙස පාසල් හැරගිය හැකියාව ලබා ගැනීමරත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්යාලයේ බී ටෙක් උපාධිය ලබා ගැනීමට ඇති හැකියාව

අවම සුදුසුකම්

වෙබ් පිටුවක සැකැස්ම

කලින් ලිපියට අනුව ඔබ දැනටමත් දන්නවා ඇති වෙබ් අඩවියක් යනු  කේතනය කරන ලද්දක් බව.එය බැලීමට නම් web browser එකේ page එක මත right click කර viwe page source යන්න ක්ලික් කල යුතුයි. දැකල නැති අය බලන්න මේ පින්තූරෙ තියෙන්නෙත් ඒ වගේ වෙබ් පිටුවක්.
වෙබ් පිටුවක් නිර්මාණය කිරිමේදි භාවිත වන කේතයන් දෙවර්ගයක් ප්‍රධාන වශයෙන් පවතී.

my sql (database notes)

my sql notes ගෙනාවා  ගොඩක් වටිනවා අවශ්‍ය අය පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න

technology school list in sri lanka

 අලුතින් තාක්ෂණයට බහින කට්ටියට ගොඩක් වටිින කතාවක් තමයි ගෙනාවෙ ඔයගොල්ලන්ට  තාක්ෂණවේදය උගන්වන පාසල් ගැන  දැනගන්න අවශ්‍ය නම් තවත් කෙනෙක් හොයාගන්න වෙලාව නාස්ති කරගන්න අවශ්‍ය නෑ රජයෙන්ම තාක්ෂණවේදය උගන්වන පාසල් ගැන විස්තර ඇතුලත්  ලිපියක් පලකරලා තියෙනවාග මේකෙන් පුලුවන් ලංකාව පුරාම ඇති පාසල් ගැන දැනගන්න.
මෙන්න screen shot 

2016 A/L ICT PASSPAPERS

මෙන්න 2016 IT PAPER එක තාමත් හොයාගත්තෙ නැත්නම් DOWNLOAD කරගන්න කොටස් දෙකම එකම PDF එකක

2016 A/L science for technology pass papers

             අපේ යාලුවන්ට ගොඩක් වැදගත් පෝස්ට් එකක් අරන් හුග කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව A/L කරන යාලුවන්ට   PASSPAPERS ටිකක් හොයාගන්න ලේසි කරන්නයි මේ සූදානම මෙන්න 2016  SFT PAPER එක .අද හෙටම තවත් ටිකක් දානව අනිවා......

පරාර්ථකාමී මෙහෙවරක්

තාක්ෂණවේද විශයන්ට අදාල notes,videos,ebooks වැනි බොහෝදේ මෙවර විභාගයට පෙනී සිටි මාතර මධ්‍ය මහා විදුහලේ සහෝදරයෙක් නොමිලේ දීල තියෙනවා මේවගේ පරාර්ථකාමී කොල්ලො අපි අගය කර යුතුයි හැමෝම මේ link mcctechnical.blogspot.comඑකට ගිහින් මේවා download කරගන්න වටිනවා




ගැටලු ඇත්නම් comment කරන්න. page එක like කරන්න අමතක කරන්නත් එපා,email මගින් ලිපි ගෙන්වා ගැනීමට ඉහලින් ඇති join us click කරන්න,දිගටම අපත් සමග රැදී සිටින්න.සුභ දවසක්.....