අකුරට අරුතක් දෙන්න පිල්ලම කරන මෙහෙය

NEWS
මෙන්න  ගෙදරට  වෙලා ඉන්න කට්ටියට තනිවම ඉගෙන ගන්න හොද  අවස්ථාවක්.අනිවාර්යෙන්ම ඉදිරි  කාලයෙදී පාසල්වල ඉගෙනීම් කටයුතු ඉක්මනට සිදුවෙයි මොකද  මේ වර්තමාන තත්වය නිසා පාඩම් මාලා  ගොඩක් අතපසු වෙලා තියෙන නිසා. ඉතිං අපි හැමෝටම මේ නිකරුනේ නාස්ති වෙන කාලයෙන්  උපරිම ප්‍රයෝජනයක් ලබාගන්න වෙනවා ඒක නිසා online  ඉගෙන ගන්න දැන් අපිට පහසුකම් ඕනවටත් වඩා තියෙන නිසාත් ඒකට සුදුසුම විදියක් වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරෙ සිසුන් පිරිසක් විසින් හදුන්වා දීල තියෙනව ඉතිං මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල හැමෝගෙන්ම ඉල්ලනව සහ ඔයාලගේ යාලුවන්ට මේගැන අනිවාර්යෙන්ම  කියන්න .

මෙතැනින් ඔයාලට අවශ්‍ය සටහන්,පාඩම් මාලා, සියලුම දේ ලබාගන්නත් පුලුවන්






ඇත්තටම මේවගේ  කාලයක internet කියන්නෙ  වියදමක්  තමයි හැබැයි  ඉගෙන ගන්න  සුලු මුදලක් වැය කිරීමෙ ඇති වරදක් නෑ එහෙම කලා කියල පාඩුවකුත් නෑ.
ලංකාවෙ මේවනකොට ගොඩක් isp සමාගම් unlimited youtube පැකේජ හදුන්වා දීල තියෙන නිසා  මාසයකටම රුපියල් 150 ක් 250 ක් වගේ මුදලකට මේක ලබාගන්නත් පුලුවන් hutch වගෙ sim  වලට රු 149 කට ගන්න පුලුවන් ඒ වගේම ලැප්ටොප් එකෙන් හරි  ෆෝන් එකෙන් හරි සම්බන්ධ වෙන්නත් පුලුවන්.


  1. SFT -  mmbmcgg
  2. ET   -  6gnzne7 
  3. IT    -  chbvfpn

වැඩි විස්තර ----pillamawusl@gmail.com

    (google classroom  කියන්නේ google එකෙන් නොමිලේ දෙන online  learning platform  එකක් classroom   එකට ගිහින් ලොග් වෙලා classroom codes වලින් පාඩම් වලට සම්බන්ද වෙන්න පුලුවන්  --අවශ්‍යනම් වීඩියේා එක බලන්න.  )



    ගැටලු ඇත්නම් comment කරන්න. facebook page එකට like කරන්න අමතක කරන්නත් එපා, email මගින් ලිපි ගෙන්වා ගැනීමට ඉහලින් ඇති join us click කරන්න, දිගටම අපත් සමග රැදී සිටින්න.

    සුභ දවසක්.....

    No comments:

    Post a Comment

    ලිපිය ගැන අදහසක් දාලම යන්න