කලින් ලිපියට අනුව ඔබ දැනටමත් දන්නවා ඇති වෙබ් අඩවියක් යනු කේතනය කරන ලද්දක් බව.එය බැලීමට නම් web browser එකේ page එක මත right click කර viwe page source යන්න ක්ලික් කල යුතුයි. දැකල නැති අය බලන්න මේ පින්තූරෙ තියෙන්නෙත් ඒ වගේ වෙබ් පිටුවක්.
වෙබ් පිටුවක් නිර්මාණය කිරිමේදි භාවිත වන කේතයන් දෙවර්ගයක් ප්‍රධාන වශයෙන් පවතී.