technology school list in sri lanka

 අලුතින් තාක්ෂණයට බහින කට්ටියට ගොඩක් වටිින කතාවක් තමයි ගෙනාවෙ ඔයගොල්ලන්ට  තාක්ෂණවේදය උගන්වන පාසල් ගැන  දැනගන්න අවශ්‍ය නම් තවත් කෙනෙක් හොයාගන්න වෙලාව නාස්ති කරගන්න අවශ්‍ය නෑ රජයෙන්ම තාක්ෂණවේදය උගන්වන පාසල් ගැන විස්තර ඇතුලත්  ලිපියක් පලකරලා තියෙනවාග මේකෙන් පුලුවන් ලංකාව පුරාම ඇති පාසල් ගැන දැනගන්න.
මෙන්න screen shot 

2016 A/L ICT PASSPAPERS

මෙන්න 2016 IT PAPER එක තාමත් හොයාගත්තෙ නැත්නම් DOWNLOAD කරගන්න කොටස් දෙකම එකම PDF එකක

2016 A/L science for technology pass papers

             අපේ යාලුවන්ට ගොඩක් වැදගත් පෝස්ට් එකක් අරන් හුග කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව A/L කරන යාලුවන්ට   PASSPAPERS ටිකක් හොයාගන්න ලේසි කරන්නයි මේ සූදානම මෙන්න 2016  SFT PAPER එක .අද හෙටම තවත් ටිකක් දානව අනිවා......

පරාර්ථකාමී මෙහෙවරක්

තාක්ෂණවේද විශයන්ට අදාල notes,videos,ebooks වැනි බොහෝදේ මෙවර විභාගයට පෙනී සිටි මාතර මධ්‍ය මහා විදුහලේ සහෝදරයෙක් නොමිලේ දීල තියෙනවා මේවගේ පරාර්ථකාමී කොල්ලො අපි අගය කර යුතුයි හැමෝම මේ link mcctechnical.blogspot.comඑකට ගිහින් මේවා download කරගන්න වටිනවා




ගැටලු ඇත්නම් comment කරන්න. page එක like කරන්න අමතක කරන්නත් එපා,email මගින් ලිපි ගෙන්වා ගැනීමට ඉහලින් ඇති join us click කරන්න,දිගටම අපත් සමග රැදී සිටින්න.සුභ දවසක්.....

වෙබ් අඩවි නිර්මාණය

HTML -hyper text markup language

දුරස්ථව  තොරතුරු සන්නිවේදනය සදහා 1992 වසරෙදී  sir tim berners lee නම් යුරෝපියානු භෞතික විද්‍යාගාරයක් තුල www හෙවත්  world wide web ( විශ්ව විසිරි වියමන) නිර්මානයෙන් පසුව ඒ සදහා ගැලපෙන   සලකුනු කිරීමේ භාෂාවක් අවශ්‍ය විය ඒ සදහා html භාෂාව යොදා ගන්නා ලදී. html යනු  වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නා භාෂාවකි මෙ සදහා යොදා ගන්නා තවත් භාෂා ලෙස php,jsp,java දැක්විය හැක.

html
  • H-අකුරෙන් අදහස් කෙරෙන්නේ hyper (අධි) යන්නයි.

  • T-අකුරෙන් අදහස් කෙරෙන්නේ text (පාඨ)යන්නයි.

  • M-අකුරෙන් අදහස් කෙරෙන්නේ markup (සලකුණු) යන්නයි.

  • L-අකුරෙන් අදහස් කෙරෙන්නේ language (භාෂාව) යන්නයි



නිවාස සැලසුම්කරණයට වටිනා මෘදුකාංගයක්

සුභ දවසක්!……හැමෝටම ඉංජිනේරු තාක්ෂණය  ඉගෙන ගන්නා යාලුවන්ට වටිනා මෘදුකාංගයක් ගැනයි මේ පෝස්ට් එක ලියන්නේ මේක ඇත්තටම නිවාසසැලසුම් ත්‍රිමාණව (3D) නිර්මාණය කිරීමට හැකියාව ඇති software එකක්.මෙමඟින්  නිවෙස් ත්‍රිමාණව අලංකාරවත් ලෙස නිර්මාණය කර එහි ඇතුලතට ගොස්  අපටම   නිරීක්ෂණය කල හැකි හා එය video එකක්,photo එකක් විදියට ලබාගන්නත් හැකි ආකාරයට පහසුකම් තියෙන සොෆ්ට්වෙයා එකකි. මේක ඇත්තටම game එකක් වගේ. මේකෙ තියෙන විශේෂත්වය වෙන්නේ CAD මෘදුකාංග ‍වගේ සංකීර්ණ නැති වීමයි. drag & drop කර පහසුවෙන්, ඉක්මනින් නිර්මාණ කරගන්න පුලුවන් මේකෙ නම තමයි  SweetHome3D  ගොඩක් සරල අඩු size එකක් තියෙන මෘදු කාංගයක්.


our house5













පයිතන් ඉගෙනීමට හොද අත් පොතක්

තාක්ෂණවේදය විශය තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(ICT)  අන්තර්ගත වන බව ඔබ දැනටමත් දන්නවානේ  මේ විශය තුල පරිගණක ක්‍රමලේඛ භාෂා ලෙස එක් පාඩමක් තියෙන අතර ඔබට ඉගෙනීමට ඇති ක්‍රමලේඛ භාෂාව පයිතන්(PYTHON) නේ.මේ ප‍ාඩම් ඉතින් ටිකක් විතර අමාරුයිනේ
ඒක ගැන ටිකක් නිදහසේ ඉ‍ගෙන ගන්න එක වඩාත් හොදයි‍ ඒනිසා ඒකට අපි හෙ‍ාද pdf  පොතක් හොයා ගත්ත‍‍ා.  මේක‍ සින්හලින් ලියා ඇති හින්දම ඔයාලටත් දෙන්න හිතුවා.

මේක ඇරගෙනම බලන්න හොදයිද කියලා.

ඉංජිනේරුමය ඇදීම(drawing) ලේසියෙන්ම ඉගෙන ගන්න


ඉංජිනේරු තාක්ෂණවේදය


ඉගෙන ගන්නා අයට civil කොටසෙදි හමුවන ඉංජිනේරු ඇදීම පලපුරුදු නොවීම නිසා ටිකක් අපහසු බව ඇත්තක්.මෙය මගහරවා ගැනීමට හැකිතරම්  හොද e book තිබෙන තැනක් අපට මුනගැසුනු නිසා ඒක ඔයාලටත් ලබා දෙන්න අපි හිතුවා 

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (G I T )

A/L

ඉගෙන ගන්නා සෑම සිසුවකුම ඉදිරිපත් විය යුතු විභාග අතරට G I T හෙවත් 
" (genaral information technology) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය " 
විෂයද 2009 සිට ඇතුලත් වන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි.

දත්ත හා තොරතුරු හුවම‍‍ාරුව සදහ‍ා තොරතුරු තාක්ෂණවේදයේ බලපෑම

 දත්ත හා තොරතුරු හුවම‍‍ාරුව
 සදහ‍ා  මිනිසා නූතනයේදි මෙන්ම අතීතයේදිත් විවිධ ක්‍රමෝපායන් භාවිත කල බවට සාක්ෂි තවමත් දක්නට ලැබේ. මෙම දත්ත හා තොරතුරු හුවම‍‍ාරුව සදහ‍ා  මිනිසා භාවිතා කරන උපක්‍රම සාම්ප්‍රධායික හා නවීන ක්‍රම ලෙස මෙහිදී වර්ග කරනු ලබයි.

ආකෘති ප්‍රශ්න පත්‍ර

තාක්ෂණවේදය
හදාරන ඔබ තවම මෙම විෂයට ආගන්තුකයෙක් වන බව නිසැකය. කුමන ආකාරයකින් විභාග පැවැත්වේද,කුමන ආකාරයක ප්‍රශ්න අැතුලත්ද යන්න ඔබට ඇති ප්‍රධාන ගැටලුවකි.
මේ සදහා මනා අවබෝධයක් ලබා ගැනීම සදහා  නව  ආකෘති ප්‍රශ්නපත්‍රයක් රජය විසින් නිකුත් කර ඇත.මෙමගින් ඔබට යම් හෝ අවබෝධයක් විභාගය පිළිබදව ලබාගත හැක.
පහත දක්වා ඇත්තේ එම ප්‍රෂ්නපත්‍රයයි.




මෙම link ‍එක මගින් ගොස් මෙම pdf book එක download කරගන්න.


තවත් තාක්ෂණික යාවත්කාලීනයන් සමග නැවත මුනගැහෙමු.
සුභදවසක්!.

2014_ICT PAPER

   2014 ICT SINHALA MEDIUM 



අපගේ පලමු විභාග ප්‍රශ්නපත්‍ර පිලිබද ලිපියයි මේ... 2014 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සිංහල මාධ්‍ය ප්‍රශ්නපත්‍රයයි. 


විෂය මාලාවන්


technology විෂයන් වන
  • තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව 
  • ඉංජිනේරු තාක්ෂණවේදය 
  • ජෛව පද්ධති තාක්ෂණය 
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


යන විෂයන් වල විෂය මාලාවන් e books ලෙස download කරගන්න