HTML -hyper text markup language
දුරස්ථව තොරතුරු සන්නිවේදනය සදහා 1992 වසරෙදී sir tim berners lee නම් යුරෝපියානු භෞතික විද්‍යාගාරයක් තුල www හෙවත් world wide web ( විශ්ව විසිරි වියමන) නිර්මානයෙන් පසුව ඒ සදහා ගැලපෙන සලකුනු කිරීමේ භාෂාවක් අවශ්‍ය විය ඒ සදහා html භාෂාව යොදා ගන්නා ලදී. html යනු වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නා භාෂාවකි මෙ සදහා යොදා ගන්නා තවත් භාෂා ලෙස php,jsp,java දැක්විය හැක.
-
H-අකුරෙන් අදහස් කෙරෙන්නේ hyper (අධි) යන්නයි.
-
T-අකුරෙන් අදහස් කෙරෙන්නේ text (පාඨ)යන්නයි.
-
M-අකුරෙන් අදහස් කෙරෙන්නේ markup (සලකුණු) යන්නයි.
-
L-අකුරෙන් අදහස් කෙරෙන්නේ language (භාෂාව) යන්නයි